පසුගිය දා පාර්ලිමේන්තුව තුළ ඇති වූ ගැටුම පිළිබඳව මහින්ද සමරසිංහ මහතා කළ ප්‍රකාශයක් එම ගැටුමට සම්බන්ධ වූ බවට චෝදනා එල්ල වුණු පාලිත තෙවරප්පෙරුම මහතාගේ දැඩි දෝශදර්ශනයට ලක් විය.
සමරසිංහ මහතා මැතිසබයට පැමිණ ඇත්තේ ජනතා ආශිර්වාදයෙන් නොවන බවත් විවිධ පාර්ශවවලට "පන්දම් ඇල්ලීමෙන්" බවත් තෙවරප්පෙරුම මහතා ප්‍රකාශ කළේ ය. එමෙන්ම පාලිත තෙවරප්පෙරුම මහතා මහින්ද සමරසිංහ මහතාට අභියෝගයක් ද කළේ ය.
ඒ, හැකි නම් මතුගම ආසනයේ හෝ අගලවත්ත ආසනයේ හෝ පානදුර ආසනයේ ප්‍රසිද්ධ වේදිකාවකට නැග ජනතාව ඉදිරියේ එකී ප්‍රකාශය සිදු කරන ලෙස යි. ඔහු එසේ සිදු කළහොත් තමා පාර්ලිමේන්තු මන්ත්‍රීකමෙන් ඉවත් වන බව ද තෙවරප්පෙරුම මහතා අවධාරණය කළේ ය.
වීඩියෝව පහතින්....

No comments:
Post a Comment