රයිනිගේ නොදුටු රුව (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 13, 2016

රයිනිගේ නොදුටු රුව (PHOTOS)

රයිනි චාරුකා ගුණතිලක කියූ සැනින් ඇය ගායිකාවක් බවට සිහියට නැගෙනු ඇත.එහෙයින් ඇය තරුණ පරපුරේ ජනප්‍රිය ගායිකාවක බව වෙසෙසින් කිව යුතු නොවේ.

රයිනි ගීත ගායනා කිරීම අභිබවා සිදු කළ අමුතු ආකාරයේ ඡායාරූප පෙළක් මේ දිනවලට දී බොහෝ කතා බහට ලක් වී තිබේ.

ඇය අමුතු ආකාරයේ විලාසිතාවලින් හැඩ වී සිටි ආකාරය පහකින්,

Raini Charuka Image Gallery 1 Raini Charuka Image Gallery 2 Raini Charuka Image Gallery 3 Raini Charuka Image Gallery 4 Raini Charuka Image Gallery 5 Raini Charuka Image Gallery 6

No comments:

Post a Comment

Post Bottom Ad