මහනුවර වැව රවුම මාර්ගයේ මල්වතු මහ විහාරයට නුදුරුව වැව් ජලය මත පාවෙමින් තිබු පිරිමි මෘත දේහයක් මහනුවර පොලීසිය හා නාවික හමුදාව එක්ව ගොඩ ගෙන තිබේ.
ඊයේ (12) පස්වරු 1.00ට පමණ වැව රවුම මාර්ගයේ ගමන් කළ ජනතාව මෙම මෘත දේහය දැක මහනුවර පොලිස් ස්ථානය වෙත ඒ පිළිබඳව දැනුවත් කර ඇති අතර ඉන්පසුව නාවික හමුදාව සහ පොලීසිය එක්ව මළසිරුර ගොඩගෙන ඇත.
මෙසේ මියගොස් ඇති පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධව මහනුවර මුලස්ථාන පොලීසිය පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ඡායාරූප පහතින්...

No comments:
Post a Comment