හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස අද (11) අලුයම උගන්ඩාව බලා පිටත්ව ගියේය.
උගන්ඩා ජනාධිපති යොවේරි කජුටා ගේ පදවිප්‍රත්ති උත්සවයට සහභාගි වීම සදහා මහින්ද රාජපක්ෂ මහතා මෙලෙස උගන්ඩාව බලා පිටත්ව ගිය අතර උදිත ලොකුබණ්ඩාර, ලොහාන් රත්වත්තේ යන අයද මෙම සංචාරයට එක්ව සිටිහ.

No comments:
Post a Comment