සෝභිත හිමිගේ අපවත්වීම ගැන සෙවීමට පංච පුද්ගල කමිටුවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 11, 2016

සෝභිත හිමිගේ අපවත්වීම ගැන සෙවීමට පංච පුද්ගල කමිටුවක්

සෝභිත හිමිගේ අපවත්වීම ගැන සෙවීමට පංච පුද්ගල කමිටුවක්
අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක් නොකළ හේතු සොයා බැලීමට වෛද්‍යවරුන් කණ්ඩාමකගෙන්යුත් කමිටුවක් පත්කොට ඇති බව වාර්තා වේ.

එම කමිටුවට කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් මහතා ඇතුළු වෛද්‍යවරුන් 05 දෙනකුගෙන් සමන්විත පිරිසක් පත් කර තිබේ.

එම වාර්තාව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad