අද (11) දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එංගලන්තය බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන්කළේ එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැත්වෙන දූෂණ මැඩලීමේ අන්තර්ජාතික සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා එංගලන්තය බලා පිටත්ව යන බවයි.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සංචාරයේ නිරත වේ. එම සමුළුවෙන් අනතුරුව ජනාධිපතිවරයා හා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා අතර ද්වීපාර්ශික සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
එංගලන්ත සංචාරයෙන් අනතුරුව ජනාධිපතිවරයා ඉන්දියාවේ සංචාරයක නිරත වීමට ද නියමිතව තිබේ.

No comments:
Post a Comment