යෝෂිත අදත් FCIDයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 11, 2016

යෝෂිත අදත් FCIDයට

යෝෂිත අදත් FCIDයට
නාවික හමුදා හිටපු ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට මේ වනවිට පැමිණ ඇතැයි වාර්තා වේ.

ඊයේ (10) දිනයේ දී ද ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණියේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad