වැල්ලවත්තේදී තවත් දෙන්නෙක් දුම්රියට බිලිවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 11, 2016

වැල්ලවත්තේදී තවත් දෙන්නෙක් දුම්රියට බිලිවෙයි

වැල්ලවත්තේදී තවත් දෙන්නෙක් දුම්රියට බිලිවෙයි
වැල්ලවත්ත දුම්රිය ස්ථානය ආසන්නයේදී කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු  දුම්රියක ගැටී ජීවිතක්‍ෂයට පත්වී තිබේ.

ඔවුන්ගේ සිරුරු මේ වන විට  වැල්ලවත්ත දුම්රිය ස්ථානය වෙත ගෙනවිත් ඇති බව  එම දුම්රිය ස්ථානයේ ප‍්‍රකාශකයෙකු පැවසුවේය.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. මේ අතර රත්මලාන දුම්රිය ස්ථානයට ආසන්නයේදීදි පුද්ගලයෙක් දුම්රියට ගැටී මියගොස් ඇති බව වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad