උඩවලවේ ඇත් අතුරු සෙවනේ සිටින වයස අවුරුදු 06 ට වැඩි අලි පින්නවල සිටින අලි පැටවුන්ට හුවමාරු කිරීම ඊයේ (05) සිදු කර ඇත.
උඩවලවේ (203), සීදේවි හා පින්නවල (358) දිනුක හා (359) හිරුනි යන අලින් අතරේ එම හුවමාරුව සිදු විය.
කූඨ ලේඛන සාදා අලින් ළඟ තබාගෙන සිටි සියලු පුද්ගලයින්ගේ අලින් වනජීවි දෙපාර්තුමේන්තු භාරයට ගැනීම සඳහා හිටපු වනජීවී අමාත්‍යවරයා විසින් අධිකරණයට ලේඛන සහිත ව ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව පොලිස් අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් හා වනජීවී දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් අධිකරණ නියෝග සහිත ව කුඨ ලේඛන සාදා සිටි අලින් අත්අඩංගුවට ගත් අතර වත්මන් තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිනී ඡයවික්‍රම පෙරේරා මහතා වසින් ව්‍යඡ ලිපි ලේඛන සහිත අලින් තබාගෙන කුමන තරාතිරමක අයෙකු වුවත් අත්අඩංගුවට ගන්නා බව ප්‍රකාශ කර ඇත.
ඒ හේතුවෙන් විශාල හොර අලින් ප්‍රමාණයක් වනජීවි බාරයට ගත් අතර එම අලින් අධිකරණ නියෝගයන් සහිත බැවින් ඔවුන් රැක බලා ගැනීමට අදාල ස්ථාන දියුණු කිරීමට වත්මන් අමාත්‍යවරයා විසින් කටයුතු කරනු ලැබී ය.

No comments:
Post a Comment