තෙල් හිඟයක් නෑ - ඇමති චන්දිම  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 6, 2016

තෙල් හිඟයක් නෑ - ඇමති චන්දිම 

තෙල් හිඟයක් නෑ - ඇමති චන්දිම 
තමන් විෂයභාර ඇමතිවරයා ලෙස වැඩ ආරම්භ කිරීමෙන් අනතුරු ව තෙල් හිඟයක් මතු ව නොමැති බවත් ඉදිරියේ දී හෝ කිසිදු තෙල් හිඟයක් ඇතිවීමට ඉඩ නොදෙන බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කරයි.

මලයාසියාව සමග එක්ව මුතුරාජවෙල ලිහිසි තෙල් නිෂ්පාදනගාරයක් ඉදිකිරීම වෙනුවෙන් ගිවිසුමක් අත්සන් කිරීම ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශයේ දී සිදු කළ අතර එහි දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය. 

No comments:

Post a Comment

Post Bottom Ad