UNP කැම්බල් පිටිය + Jvp BRC =10 (ශ්‍රිලනිප ගාල්ල+ මහින්ද කිරුළපන) ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ බෙදිමක් ඇති ව පෙන්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පෙරමුණ ගොනාට අන්දවමින් සිටින බවත් එහි උප්‍රක්‍රමයක් හැටියට මැයි රැළි දෙකක් පැවැත්විමට කටයුතු කිරිම හරහා එක්සත් ජාතික පක්ෂයට වඩා ජනතා බලයක් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ඇති බව පෙන්විමට කටයුතු කර ඇති බවයි.
එක්සත් ජාතික පක්ෂයේ රනිල් පිළේ කණ්ඩායම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දි ඇත්තේ.ඒ සම්බන්ධයෙන් තොරතුරු රැස්කර සාකච්ඡා කිරිම සිය සිංගප්පූරු සංචාරයෙන් පසුව සිදු කිරිමට අගමැතිවරයා එකඟත්වය පලකර ඇති ඇති බවද එම කණ්ඩායමේ ප්‍රභලයෙකු අප විශේෂ වාර්තාකරු සමග කල ප්‍රකාශය අප පසුගියදා අනාවාරණය කළා.
මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාරට එල්ල වෙමින් තිබේන චොදනා සම්බන්ධයෙන් සහ සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ ෆොන්සේකා දේශපාලනයට ගෙන ආ අයට බූවල්ලේන් තැලිය යුතු බවත් ඔහු දේශපාලන අදක්ෂයෙකු බවද අමාත්‍යවරයා සදහන් කළා.

No comments:
Post a Comment