අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙනුවෙන් මේ වසර සඳහා රුපියල් 594,000,000 අමතර මුදලක් වෙන්කර ගැනීමත් සමඟ හිටපු අගමැති දි.මු. ජයරත්නගේ වැය ශීර්ෂයද පරදවා තිබේ.
2014 වසරේදී එවකට අගමැති දි.මු. ජයරත්න වෙනුවෙන් වෙන් කර තිබුනේ රුපියල් 321,385,000ක මුදලක් පමණි.
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙනුවෙන් මේ වසරට කලින් වෙන් කර තිබූ මුදල රුපියල් රට අගමැතිවරයා වෙන්කරගෙන ඇති මුළු මුදල රුපියල් 486,200,000කි.
Monday, May 9, 2016
Home
දේශපාලන පුවත්
අගමැති රනිල්ගේ වියදම හිටපු අගමැති දි.මු.ටත් වැඩියි.. වසරේ වියදම කෝටි ගණනකින් නගී..
අගමැති රනිල්ගේ වියදම හිටපු අගමැති දි.මු.ටත් වැඩියි.. වසරේ වියදම කෝටි ගණනකින් නගී..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment