මං පිරිසිදු මිනිහෙක්.. එන මැතිවරණයට ශ‍්‍රිලනිපයෙන් තරඟ වදින්න සියල්ල සූදානම්… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 9, 2016

මං පිරිසිදු මිනිහෙක්.. එන මැතිවරණයට ශ‍්‍රිලනිපයෙන් තරඟ වදින්න සියල්ල සූදානම්…

තමන් කර ඇති කිසියම් දුෂණයක්, වංචාවක්, නොකටයුත්තක් කර ඇත්නම් ඒ මොනවාදැයි පෙන්වන ලෙස ශ‍්‍රීලනිප බලපිටිය ආසන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා පවසයි.

හිරු රූපවාහිනියේ හාඞ් ටෝක් වැඩසටහන හා අදහස් පල කරමින් ඔහු කියා සිටියේ ඉදිරි මහ මැතිවරණය සඳහා තමන් අනිවාර්යෙන්ම ශ‍්‍රීලනිපයෙන් තරඟ වදින බවයි.


 

No comments:

Post a Comment

Post Bottom Ad