සිමෙන්ති මිල ඉහල නැංවීම සඳහා වූ සාකච්චා මේ වන විට පැවැත්වෙමින් ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.
බදු ඉහද නැංවීම, රුපියල කඩා වැටීම, වරාය ගාස්තු ඉහල යාම ආදිය නිසා සිමෙන්ති මල වැඩි කරන ලෙස වෙළඳුන් ඉල්ලා සිටින බවද අධිකාරිය පවසයි.
මේ වන විට සිමෙන්ති මිටියක පාලන මිල රුපියල් 870ක් වන අතර එය රුපියල් 50-100ත් අතර මිලකින් වැඩි කරන ලෙස යෝජනා වී තිබේ
Monday, May 9, 2016
බදු නිසා සිමෙන්තිත් මිල වැඩි කරයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment