දිවයින පච කියන්නේ පිලිගන්න එපා.. ජවිපෙ පොස්ටර් ගහයි.. ‘දිවයින’ ප‍්‍රබුද්ද හැසිරීමක.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 9, 2016

දිවයින පච කියන්නේ පිලිගන්න එපා.. ජවිපෙ පොස්ටර් ගහයි.. ‘දිවයින’ ප‍්‍රබුද්ද හැසිරීමක..

දුෂිත දිවයින පුවත්පත රට පුරා පච පතුරුවමින් සිටින බවත් එහි ඇති දේවල් පිලි නොගන්නා ලෙසත් ජනතාවගෙන් ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුන විසින් තැන තැන පෝස්ටර් අලවා තිබේ.

දිවයින පුවත්පත රාජපක්‍ෂ කල්ලියේ හවුල්කාර පුවත්පත යයිද එම පෝස්ටරයේ දැක්වෙයි. කෙසේ වෙතත් එම පෝස්ටරවල හෝ මාධ්‍ය හමුවේ කරන ලද පැහැදිලි කිරීම්වලදී ජවිපෙ නායකයා අප්‍රෙල් 02 සිට අපේ‍්‍රල් 29 දක්වා සිටියේ කොහේද සිදු කල පක්‍ෂ ක‍්‍රියාකාරම් මොනවාදැයි පැහැදිලි කර නැත.

මේ අතර අද දිනයේ දිවයින පුවත්පත ඊයේ දිනයේ ජවිපෙ විසින් පැවැත්වූ මාධ්‍ය හමුවද විස්තරාත්මකව වාර්තා කර ඇති අතර පුවත් පත ඉරිදා දිනයේ කල හෙළිදරුව්ව සම්බන්ධයෙන් කිසිදු කරුණු පැහැදිලි කිරීමක් කර නැත්තේ වාර්තා කල කරුණු සම්බන්දයෙන් පූර්ණ වගකීම බාර ගන්නා බව අඟවමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad