ධම්මික රණතුංග ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා විසින් නලින් අපෝන්සු වරාය සන්නිවේදන අංශ ප‍්‍රධානියාට බලපෑම් කරන හඬ පටයක් සමාජ ජාලා ඔස්සේ හුවමාරු වෙමින් ඇත.
පසුගියදා පැවති ක‍්‍රිකට් නිලවරණයේදී තම සොයුරාට ඡන්දය දෙන ලෙස ඉන් බලපෑම් කරන බවත් මෙම හඬ පට අධිකරණයට ඉදිරිපත් කිරීමට අපෝන්සු මහතා සැරසෙන බවත් සඳහන්ය.
Monday, May 9, 2016
රණතුංග රෙජිමයේ යහපාලනයත් හෙලිවෙයි.. ධම්මික රණතුංගගේ හඬ පට මෙන්න..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment