'නවක වදය මුවාවෙන් කාන්තා හිංසනය සිදු වෙනවා' - කැලණිය උප කුලපති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 10, 2016

'නවක වදය මුවාවෙන් කාන්තා හිංසනය සිදු වෙනවා' - කැලණිය උප කුලපති

'නවක වදය මුවාවෙන් කාන්තා හිංසනය සිදු වෙනවා' - කැලණිය උප කුලපති
මානව හිමිකම් කඩවීම් බහුල වශයෙන් සිදුවන්නේ විශ්වවිද්‍යාල තුළ බව කැලණිය විශ්විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා පවසයි.

පසුගියදා කැලණිය විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ශිෂ්‍යාවකට නවක වදය ලබාදීමේ සිද්ධියකට කරුණු පැහැදිලි කිරීම වෙනුවෙන් එම විශ්වවිද්‍යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.

කාන්තා හිංසනය දරුණු විදියට සරසවිය තුල ක්‍රියාත්මක වන බව ද  උප කුලපතිවරයා පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad