මේජර් මානවඩුගේ පරාල කතාව සැකයි.. පහර දීමක ලකුණුයි.. – වෛද්‍යවරු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 5, 2016

මේජර් මානවඩුගේ පරාල කතාව සැකයි.. පහර දීමක ලකුණුයි.. – වෛද්‍යවරු

වැඩබිමකදී පරාලක් හිස මතට වැටුනේ යයි බරපතල තුවාල ලබා ඊයේ දිනයේ රෝහල්ගත කරන ලද මේජර් ජෙනරාල් සුමිත් මානවඩු මහතාට සිදුව ඇති තුවාල සම්බන්ධයෙන් ජාතික රෝහගේ වෛද්‍යවරුන් සැක පල කරති.

තුවාල ලත් මේජර්ර්වරයාගේ ශරීරයේ තවත් තැලූම් තුවාල ගණනාවක් ඇති නිසා මෙය පරාලයක් හිසට වැටීමෙන් සිදු වූවක් යයි පිලිගත නොහැකි බවද ඔවුන් කියති.

මෙවන් තැලූම් තුවාල බොහෝ විට ඇති වන්නේ රිය අනතුරකින් නොවේ නම් පහර දීමකින් යයිද වෛද්‍යවරුන් පවසති.

No comments:

Post a Comment

Post Bottom Ad