ඇතුල්කෝට්ටේ, පිටකෝට්ටේ, උඩහමුල්ල, නුගේගොඩ, පාගොඩ, හයිලෙවල් පාරේ නුගේගොඩ හංදියේ සිට විජේරාම හන්දිය දක්වා කොටසේ එලෙස ජල සැපයුම අත්හිටුවන බව වාර්තා වේ.
නාවල පාරේ නුගේගොඩ සිට විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප‍්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධිත සියලු අතුරු මාර්ගවල ද අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.
No comments:
Post a Comment