කැළණියේ ගැහැණු කලිසම් තහනමක් - 5ක් දැලේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 6, 2016

කැළණියේ ගැහැණු කලිසම් තහනමක් - 5ක් දැලේ

කැළණියේ ගැහැණු කලිසම් තහනමක් - 5ක් දැලේ
කැලණි සරසවියේ ශිෂ්‍යාවකට නවක වදය දුන් බව කියන ජ්‍යෙෂ්ඨ සිසුන් 05දෙනකු කිරිබත්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නවක සිසුවියන් පළමු වසර තුළ දිග කලිසම් නොඇඳිය යුතු යැයි සරසවියෙන් පනවා ඇතැයි කියන නීතියක් ගැන සඳහන් කරමින් ජ්‍යෙෂ්ඨ සිසුන් කලිසම් ඇඳ එන නවක සිසුවියන්ට පරුෂ වචනයෙන් බැන ඇතැයි වාර්තා වේ.

මේ පිළිබඳව නවක සිසුවියක විසින් පොලීසියට පැමිණිලි කර ඇති අතර ඇගේ පැමිණිල්ල අනුව ජ්‍යෙෂ්ඨ සිසුවියන් 4ක් හා සිසුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad