පාර්ලිමේන්තු බත් ගෙදර යවන මහ ලේකම් ? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 11, 2016

පාර්ලිමේන්තු බත් ගෙදර යවන මහ ලේකම් ?

පාර්ලිමෙන්තුවේ සිටින මහලේකම්වරයෙක් පාර්ලිමෙන්තු බත් පැකට්ටුව රජයේ ඉන්ධන වියදම්කරමින් සිය බිරිඳට යවන බව පාර්ලිමෙන්තු අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ මහලේකම්වරයාට ගණන් බැරි බවද තහවුරුව ඇති බවද මේ අතර වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad