මුහුදට සම්බන්ධ අමාත්‍යවරයකු විසින් ඔහුගේ අමාත්‍යංශයෙන් හිටපු අනියම් බිරිය හා ඔහුගේ මවට වැටුප් ගෙවන බවට එම අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
කෙසේවුවද, මේ ඇමතිවරයා ඔහුගේ වත්මන් අනියම් බිරියද සිය අමාත්‍යංශයේ ලේකම්වරියක ලෙස පත්කරගෙන ඇතැයි පැවසේ. අදාළ ඇමතිවරයාගේ හිටපු අනියම් බිරියද අමාත්‍යවරයකුගේ බිරියක් බවද වාර්තා වේ.
Wednesday, May 11, 2016
හිටපු එකටයි, දැන් එකටයි දෙකටම පඩිගෙවන ඇමති ?
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment