ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත් කොට ඒ වෙනුවට වෙනත් ස්ථානයක ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් ඉදි කිරීමට කටයුතු කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
පොදු ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය යොදා ගත නොහැකිවීම හේතුවෙන් මෙම තිරණය ගෙන ඇති බව ඔහු ප්‍රකාශ කර තිබේ. ගාල්ලේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා ඇත.

No comments:
Post a Comment