අස්ගිරි පාර්ශ්වයේ නව අනුනායක හිමියන් ලෙස අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ධුරයේ කටයුතු කළ පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියන් ඒකමතිකව පත් කරගෙන තිබේ.
අස්ගිරි පාර්ශ්වයේ මහනායක හිමියන්ගේ මූලිකත්වයෙන් අද (05) පැවැති සංඝ සභාවේදී මෙම තීරීණය ගෙන ඇති බව වාර්තා වේ.මේ අතර මහියංගනය රාජමහා විහාරයේ විහාරාධිපතිධුරය පුජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමියන්ට පවරා තිබේ.

No comments:
Post a Comment