හෙදියන් රාජකාරියේ යෙදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හලාවත මහ රෝහලේ දී ඇති වූ ගැටුමක් හේතුවෙන් ප්‍රධාන හෙද නිලධාරිනියක් (මේට්‍රන්) සහ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනියක් එම රෝහලටම ඇතුළත් කර තිබේ.
අද (07) පස්වරුවේ හලාවත මහ රෝහල තුළ දී එම ගැටුම සිදු වී ඇති බව අප වාර්තාකරු සඳහන් කරයි. ගැටුමට සම්බන්ධ බව කියන ප්‍රධාන හෙද නිලධාරිනි රාජපක්ෂ මල්හේවගේ මල්ලිකා රාජපක්ෂ මැණිකේ යන කාන්තාව හලාවත මහා රෝහලේ 05 වාට්ටුවට ඇතුළත් කර ඇති අතර විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීණි ප්‍රනාන්දු ආනන්දන් මාටිස් ප්‍රැන්සිස්කා කාන්තාව එම රෝහලේම 16 වාට්ටුවට ඇතුළත් කර තිබේ.
එම ගැටම සම්බන්ධයෙන් හලාවත මහෙ රෝහලේ පාලනාධිකාරිය සහ හලාවත පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
පුත්තලම - ජුඩ් සමන්ත

No comments:
Post a Comment