ක්‍රියාකාරී විදුලි ජංගම සේවයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 10, 2016

ක්‍රියාකාරී විදුලි ජංගම සේවයක්

ක්‍රියාකාරී විදුලි ජංගම සේවයක්
දිවයිනේ පවතින විදුලි ගැටලු විසඳීම වෙනුවෙන් මසකට වරක් දිස්ත්‍රික්කයක ක්‍රියාකාරී විදුලි ජංගම සේවයක් පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇතැයි වාර්තා වේ.‍

ඊයේ  (09) සමස්ත දිවයිනම ආවරණය වන පරිදි 100% ක් විදුලිය ලබාදීමේ වැඩපිළිවෙළේ ප්‍රගතිය සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකදී විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව පැවසීය.

පසුගිය මාසයේ දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටුම් සම්බන්ධව පරීක්ෂණ සිදුකිරීමටත් විදුලිය නොමැති ප්‍රදේශ වලට විදුලිය ලබාදීමටත් මෙම වැඩපිළිවෙල ආරම්භ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad