හඟුරන්කෙත මාදංවෙලදී ඊයේ (12) පස්වරු 1.00ට පමණ සමාජ සවිබලගැන්වීම් හා සුබ සාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතාගේ රියට යතුරුපැදිකරුවකු ගැටීමෙන් තුවාල ලබා ඇමැතිවරයාගේ ආරක්ෂකයන් විසින් රෝහල්ගත කර තිබේ.
අමාත්‍යවරයා වෙනත් රියකින් උත්සවයකට ගිය බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි. ඇමති රියදුරාගෙන් ප්‍රකාශයක් ලියාගත් පොලිසිය ඔහු මුදා හළ බව වාර්තා වේ. ඇමැති දිසානායක මහතා සිය හඟුරන්කෙත නිවසේ සිට තලාතුඔය උත්සවයකට යමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇත.

No comments:
Post a Comment