දිවයින පුරා ඇතැම් ප්‍රදේශවලට අදත් මිලිමීටර් 75 ඉක්ම වූ වර්ෂාවක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
රට වටා ඇතැම් මුහුදු ප්‍රදේශ රළු විය හැකි බව එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා පවසයි.
රට වටා ඇතැම් මුහුදු ප්‍රදේශ රළු විය හැකි බව එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා පවසයි.
No comments:
Post a Comment