පවතින අධික හිරු රශ්මියෙන් ආරක්ෂාවීම සඳහා සියලු පාසල් පෙරවරු 09.00ට ආරම්භ කර පස්වරු 03.00ට අවසන් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යෝජනා කරයි.
පස්වරු 12.00ට පාසල් වැසීම ඉතා අයහපත් තත්ත්වයක් බව එම සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා සඳහන් කරයි. අධික රස්නයට විසඳුමක් ලෙස ශීත කළ පැණි බීම භාවිතය ඉතා අහිතකර බව ද ඔහු පෙන්වා දෙයි.

No comments:
Post a Comment