අනුර “ගුරු ගෙදර” ආයතනයේ සල්ලි ටිකටත් කෙළ හලන හැටි අපි දන්නවා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 10, 2016

අනුර “ගුරු ගෙදර” ආයතනයේ සල්ලි ටිකටත් කෙළ හලන හැටි අපි දන්නවා

අනුර කුමාර, කරුණාකරලා හැම එකක්ම රාජපක්ෂ ගිණුමට දාන්න හදන්න එපා… අඩුම ගානේ දිවයින පත්තරේ අයිතිය කාගෙද කියලාවත් දැනගෙන එන්න…

ඔයා මේ එන්න හදන්නේ “ගුරු ගෙදර” ආයතනයේ සල්ලි ටිකටත් කෙළ හලන හැටි අපිට ඉවෙන් තේරෙනවා…

ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමයේ සභාපතිනිය, වසන්තා හඳපාන්ගොඩ මහත්මිය..අනුර කුමාරගේ පැටිකිරිය ගැන කී කතාව...
 

No comments:

Post a Comment

Post Bottom Ad