ලංකාවේ 65කගේ නම් පැනමා ලැයිස්තුවේ - පැනමා හෙළිදරව්වේ සම්පූර්ණ වාර්තාව මෙන්න  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 10, 2016

ලංකාවේ 65කගේ නම් පැනමා ලැයිස්තුවේ - පැනමා හෙළිදරව්වේ සම්පූර්ණ වාර්තාව මෙන්න 

පැනමාවේ මොසැක් ෆොන්සේකා සමාගමේ මුදල් තැන්පත් කළ නාම ලේඛණය ගවේෂනාත්මක මාධ්‍යවේදීන්ගේ අන්තර්ජාතික සන්සදය ලංකා වේලාවෙන් ඊයේ (09) රාත්‍රීයේ නිකුත් කළේය.

ඒ අනුව ලංකාවේ 65 දෙනකු පැනමාවේ මුදල් තැන්පත් කර ඇතැයි එහි සඳහන් වේ. 2013 නාම ලේඛණයේ ඇතුළත් වූ නම්ද එම 65 දෙනා අතර නම් කර ඇත. එම පිරිස අතර පසුගිය වකවානුවේ වැඩි කතාබහට ලක්වූ කිහිප දෙනකුගේ නම්ද සඳහන්වී තිබේ.

මේ අතර සමාගම් තුනක ද, අතරමැදියන් බව කියන හත් දෙනකුගේ හා ලිපින 53ක තොරතුරුද එහි ඇතුළත්වේ. ඉන්දියාවේ පුද්ගලයන් 1046 දෙනකුගේ ද, ලිපින 828ක ද විස්තර එම ලැයිස්තුවේ සඳහන් වේ.

සම්පූර්ණ ලයිස්තුව මෙතනින්

එම නම් ලැයිස්තුව පහතින්...






(ICIJ වෙබ් අඩවිය ඇසුරෙනි)

No comments:

Post a Comment

Post Bottom Ad