දුම්රියෙන් ගල් අඟුරු ප්‍රවාහනය අද සිට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 7, 2016

දුම්රියෙන් ගල් අඟුරු ප්‍රවාහනය අද සිට

දුම්රියෙන් ගල් අඟුරු ප්‍රවාහනය අද සිට
දුම්රිය ඔස්සේ ගල් අඟුරු ප්‍රවාහනය අද (07) සිට ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

නියෝජ්‍ය ප්‍රවාහන අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශකළේ ඒ අනුව ත්‍රිකුණාමලය සිට මහව දක්වා ගල් අඟුරු ප්‍රවාහනය සිදු කෙරෙන බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියාසිටියේ නොරොච්චෝලේ විදුලි බලාගාරය සඳහා ද ඉදිරියේදී දුම්රිය මගින් ගල් අඟුරු ප්‍රවාහනයට පියවර ගැනීමට නියමිත බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad