මෛත්‍රීපාල සිරිසේන වැනි කොන්දක් පණනැති බෙදුම්වාදී නායකයෙකුගේ ඇට දෙකම මිරිකා යහපාලනයම සහ රටේ සමස්ත ජනතාවම ප්‍රතිකේෂ්ප කල සජින් වාස් ගුණවර්ධන දැන් රාජුඅ මාධ්‍ය හමුවට පැමිණ තමන් කල වැරදි ඒකාබද්ධ විපක්ෂයේ අර්බුදයක් ඇති කිරිම වෙනුවෙන් මෛත්‍රීගේන් ලබාගත් වරප්රසාදයන් භාවිතා කරමින් සිටි.සිරිසේනගේ පිචං නාළිකාව වන ජාතික රූපවාහිනිය මේ වාගේ අමනයන්ට අවස්ථාව දෙන්නේ යහපාලනය නිසා වන්නට ඇත…
මේ අතර ඉදිරි දින කිහිපය තුලදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එංගලන්තයේ සංචාරයක නිරතවිමට නියමිත් අතර එම සංචාරය අතර තුර ක්‍රිෂ් නොනිස් ලවා සජින් වාස් සමග ගැටුමක් සිදු නොවු බවට ප්‍රකාශයක් කරවා සජින් වාස් සම්පූර්ණයෙන් සුදනා කිරිමේ මෙහෙයුමක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් තිබේන බවද අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.
ඒවකට විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්තී‍්‍ර සජින් වාස් ගුණවර්ධන මහතා සහ එක්සත් රාජධානියේ හිටපු ශ්‍රී ලංකා තානාපති ක්‍රිෂ් නෝනිස් මහතා සමග වචන හුවමාරුවක් සිදුවුවද කිසිදු පරදිමක් සිදු නොවු අතර ක්‍රිස් නොනිස් අධික ලෙස මත් පැන් පානය කිරීම නිසා ක්‍රීස් ඇද වැටුනු අතර පසුව එය දැකපු සමහරු තමන්ට සජින් පහරදුන්නා සේ සිතුවේ යැයි අදාල ප්‍රකාශය හරහා සමාජ ගත කිරිමට මේ වනවිටත් වෙබ් මාෆියා කාරයන්ට මුදල් ලබාදිමටද සජින් කටයුතු කරමින් සිටි.
කි‍්‍රෂ් නෝනිස් මහතා සහ සජින් වාස් මන්ත්‍රීවරයා අතර මෙම ගැටුම ජනාධිපතිවරයා ඇමරිකානු සංචාරය අතරතුරදී නිව්යෝක් නුවර ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඇමරිකානු නියෝජිතයාවන ඩිලාන් ආරියවංශ මහතාගේ නිවසේ පැවැති සාදයකදී සිදුවු අතර බ්‍රිතාන්‍යයේ ශ්‍රීලංකා තානාපතිවරයා ලෙස ඒ දිනවල සේවය කළ ක්‍රිෂ් නෝනිස් මහතා පවසා සිටියේ අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා තමන්ට බිම පෙරලා ගෙන පහර දුන් බවකි.
මම බබා මම මුකුත් කලේ……..
මේ අතර අනුන්ගේ යට ඇදුම් සහ ලියුම් හොරෙන් කඩා කියවා විකෘති වින්දනයක් ලබන මහා අනාචාරී සරත් විජේසුරිය පසුගියදා මාධ්‍ය හමුවේ කියා සිටියේ සජින් වාස් ගුණවර්ධන ක්‍රිෂ් නෝනිස් මහතාට පහරදුන් බවයි.
Saturday, May 7, 2016
ක්‍රිෂ් නොනිස්ට මම ගැහුවේ නෑ…..නෑ සජින් තමයි ගැහුවේ….යහපාලනයට ගිය කලක්
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment