අනුර,දිවයින කර්තෘට තර්ජනය කරයි,කර්තෘ සමාව ඉල්ලන දුරකතන ඇමතුම පටිගත කරලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 9, 2016

අනුර,දිවයින කර්තෘට තර්ජනය කරයි,කර්තෘ සමාව ඉල්ලන දුරකතන ඇමතුම පටිගත කරලා

කෑගල්ලේදි කෙලවාගත් රතු අලි පැටියාගේ පැටිකිරිය,අයර්ලන්තයෙන් මතු විමත් එය දිවයින පුවත් පතේ පලවිමත් සමග භුමිතෙල් ඇග ගෑවුනු ගැරඩියෙකු ලෙස දගලන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලවා දිවයින කර්තෘ අනුර සොලමන්ස් මහතා ඇතුලු කර්තෘ මණ්ඩලයට බලපැම් මෙන්ම තර්ජනය කර ඇති බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අවරණය කලා.

මේ අතර අද උදැසන  අනුර සොලමන්ස් මහතාට දුරකතනයෙන් කතාකල අනුර කුමාර දිසානායක “වහාම තමන්  සම්බන්ධයෙන් පලවු වාර්තාව නිවැරදි කරන ලෙසත්,ඉරිදා දිවයින පුවත් පතේ අදාල විශේෂාංග ලිපිය පලකිරිමට කටයුතු කල සියලුම දෙනා ඉවත් කල යුතු බවත් “දැනුම් දි තිබේ. එසේ නොමැති වුවහොත් දිවයින පුවත් පත පවත්වාගෙන යැමට අවස්ථාව නොලැබෙන බව පවසමින්  කර්තෘ වරයාට තර්ජනය කර තිබේ.
 

මේ අතර තර්ජනයෙන් පසුව ඉරිදා දිවයින කර්තෘ අනුර සොලමන්ස් මහතා ජවිපේ හොර නායක අනුර කුමාර දිසානායකට අද ගත් දුරකතන ඇමතුමක් පටිගත කර ඒ හරහා ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලම චරිතයක් වන අනුරගේ ප්‍රධානම හතුරාද වන මන්ත්‍රී විමල් විරවංශට මඩ ගැසිමේ කොටස් අනුරගේ ගෝලයෙකු මෙන්ම මංගලගේ ගොබල්ස් න්‍යායාචාර මිර්ර් වෙබ් අඩවියේ අයිතිකරු රුවන් ප්‍රදිනැන්දිස් විසින් පලකිරිමට කටයුතු කර තිබේ.

පැය 1 හමාරකට අධික කාලයක් දුරකතන හරහා සිදුවු සාකච්ඡාවේ කොටස් කිහිපයක් මේ අකාරයට පලකිරිමට කටයුතු කර තිබේ. අදාළ තර්ජනය සම්බන්ධයෙන් සොලමන්ස් මහතා නිහඩව සිටිමට කටයුතු කර තිබුනද ඔහුගේ හඩ පටය පටිගත කර තමන්ව හැල්ලුවට පත්කිරිමට අනුර සහ රුවන් කල පහත් ක්‍රියාව නිසා මෙම තර්ජනය දිවයින ප්‍රධානින්ට දන්වා තිබේ.

රනිල්ගේ රතු අලි පැටියාගේ තර්ජනයෙන් පසුව සොලමන්ස් මහතා කල ප්‍රකාශයේ සංස්කරණය කර පලකල කොටස්....


 
අදාල විශේෂාංග ලිපිය පුරාවටම අනුර කුමාර දිසානායක මහතාගේ නම සදහන් කර තිබුනේ නැති අතර එම ලිපියට තොරතුරු ලබා දුන්නේ විමල් විරවංශ බව කොතනකවත් සදහන් කර නොතිබුණ අතර එවන් තත්ත්වයක් යටතේ විමල්ට මඩ ගසන්නේ ඇයිද යන්න වෙනම සොයා බැලිය යුතු කරුණකි.

මහින්ද රාජපක්ෂ කම්බ හොරා,ඝාතකයා,ඩුබායි වල සල්ලි ගොඩ ගහලා,මහින්දගේ පුත්තු දුෂකයෝ….රාජපක්ෂලා කොයි එකත් එකයි….යනුවෙන් ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ බොරු අවලාද පැතිර විමට කටයුතු කල අනුර කුමාරට තමන් උසස්‌ පෙළ නිමා වී විශ්ව විද්‍යාල ප්‍රවේශය තෙක්‌ කෑගල්ලට වි විප්ලවය මුවාවෙන් ගැහැණු දරුවේකුගේ බඩට දරුවෙකු දි පැනගත් අනුර පසුව අයර්ලන්තයේදි සිල්බිද ගැනිම ගැන කල අනාවරණය සම්බන්ධයෙන් පිළිතුරු දිම පසෙකලා රාජපක්ෂලාට මඩ ගැසිමට කටයුතු කරමින් සිටි.


උසස්‌ පෙළ නිමා වී විශ්ව විද්‍යාල ප්‍රවේශය තෙක්‌ මේ රතු නායකයා කාලය ගත කළේ, කෑගල්ල ප්‍රදේශයේ අවන්හලක සේවය කරමිනි. එහිදී තරුණියක සමග හාදකමක්‌ ඇතිකරගත් රතු නායකයා මේ සම්බන්ධය පාලනය කර ගත නොහැකි දුරකට ගෙන ගියේය. එහි ප්‍රතිපලය වූයේ තරුණියට රතු නායකගෙන් දරුවෙක්‌ ලැබීමට සිටීමය. පැවැති තත්ත්වය හමුවේ ධෛර්යවන්ත තරුණිය එංගලන්තය බලා ගිය අතර රතු නායකයගේ දරුවාද ඇය විසින් හදා බලා ගත්තාය.මේ තරුණිය රතු නායකයාට හදවතින්ම ආදරය කළ නිසා ඔහු සමග සන්නිවේදනය දිගටම සිදුවූ බව කියෑවේ. තම පැරණි පෙමවතිය සහ දරුවා බලන්නට රතු නායකයා සිය අයර්ලන්ත ගමන උපයෝගී කර ගත් බව කිව හැක්‌කේ තරුණිය සහ දරුවා ඒ දිනවල අයර්ලන්තයේ සිටි බැවිනි. 

දිවයින පුවත් පතේ පලවු විශේෂාංග ලිපිය හරහා කියවෙන්නේ තමන් ගැන කියා තමන් විස්වාසය කරන්නේ නම් අනුර ඇතුලු  විප්ලවාදින් කලයුතු වන්නේ නීතිය හමුවට යැමය.නමුත්…

ඇයි ජවිපෙ උසාවි යන්නේ නෑ කියන්නේ..

මෙන්න හේතුව!


උසාවි ගියහම අනුරගේ පුතණ්ඩියාගේ එකවුන්ට් නොම්මරේ ගැන උසාවිය පරීක්ශා කරන්න කිව්වොත් හතරදෙනාගේ කල්ලියේ රෙද්දේ රෙවෙනවා ඇත.ඒක නිසා මෑන්ස්ලා මේ නඩුව ජනතාවත් එක්ක බේරගන්නවා කියලා දැන් හැමතැනම පෝස්ටර් ගහනවා කියහංකෝ…මුන් දන්නවා ජනතාවට බෑනේ බෑන්ක් එකවුන්ට් එකක් චෙක් කරන්න..කොහොමද ටිකිරි මොලේ.අනිත් මිනිස්සුන්න්ට හොරු හොරු කියලා..ඒ මිනිස්සු උසාවි ගෙනියන්න දඟලන එවුන් උන්ට උසාවි දිග වැඩියිලු….

ඒ අනුව දිවයින පලකල අදාළ විශේෂාංග ලිපිය සම්පූර්ණයෙන් සත්‍ය බව අනුර අනියමින් පිලිගෙන තිබේ. මේ වනවිටත් අප විශේෂ වාර්තාකරුවන් අයර්ලන්තයේ සිදු වු දේ සම්බන්ධයෙන් සාක්ෂි රැස්කරමින් සිටින අතර ඉතා ඉක්මනින්ම එම සාක්ෂි ජනතාව හමුවේ තැබිමට අප සුදානමින් සිටි. 


මේ අතර ජනතා විමුක්ති පෙරමුණ ඉලක්කකර ගිනිමින් ද්වේසසහගතව දිවයින ඉරිදා (08) පුවත්පතේ පල කර තිබූ ප්‍රවෘත්තිය සහ විශේෂාංග ලිපිය සම්බන්ධයෙන් පුවත්පත් කොමිසමට පැමිණිලි කිරීමට අද (09) ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කර තිබේ.

රතු නායකයගේ පලා යැමේ ගමනාන්තය අයර්ලන්තයම වූයේ ඇයි…? එතෙර ගමනක්‌ සඳහා නමක්‌ ලෙස මතක්‌ නොවන අයර්ලන්තය, ගෝලීය ද්‍රවිඩ සංසදයේ නායකයෙක්‌ වන සුරේන් සුරේන්ද්‍රන්ගේ සේවා ස්‌ථානය පිහිටි රටය. ඔහු ඇමරිකානු පුරවැසියකු සේ ජීවත් වූවාට සේවයේ යෙදෙන්නේ අයර්ලන්තයේය. 


ශ්‍රී ලාංකිකයන් හැට හැත්තෑවක්‌ වැනි සීමිත පිරිසක්‌ අයර්ලන්තයේ ඩබ්ලින් නුවර ජීවත් වන නිසා තම රහසිගත කාර්යයන් සදහා අතිරේක පහසුවක්‌ ඩබ්ලින් නගරයේදී රතු නායකයාට ලැබෙන්නට ඇත. සුරේන් සුරේන්ද්‍රන් සිංහල භාෂාව සැහෙන දුරකට කතා කළ හැකි අයෙකු හෙයින් දෙමළ සහ ඉංග්‍රීසී භාෂාවන් කතා කළ නොහැකි රතු නායකයාට ‘වන් ටු වන් ටෝකක්‌’ සඳහා සුරේන්ද්‍රන් හොඳටම ගැලපෙන බව කිව යුතුය. 

 උපුටා ගැනීම :  Lankanewsweb.today

No comments:

Post a Comment

Post Bottom Ad