පසුගිය දවසක මාධ්‍ය ආයතනයකින් පවත්වන රියැලිටි වැඩසටහනක පෙර පුහුණුවීම් පැවැත්වෙන අවස්ථාවක ලංකාවේ ප්‍රසිද්ධ ගායන ශිල්පියෙකු සහ නිළියක් ලැගුම්හලකට ගොස් සිටි පුවතක් අප වෙත වාර්තා වුණා.
එතන වැඩ කරපු අනිත් අයට වැඩේ ලීක් වුණත් නිළියගේ සැමියා මේ ගැන දැනගත්තොත් වෙන හානිය නිසාම වැඩේ රහසක් විදිහට තියා ගන්න කියලා එතන හිටපු ලොක්කෙකුගෙන් උපදෙස් ලැබිලා. මේ සිද්ධියට සම්බන්ධ ගායකයා කසාදයෙන් වෙන් වෙලා ඉන්න දේශපාලනයටත් ලොකු සම්බන්ධකමක් තියෙන ප්‍රසිද්ධ ගායන ශිල්පියෙක්.
නිළිය නැටුම මෙන්ම රඟපාන්නත් බොහොම හපන් කෙනෙක්. කාලයක් විදෙස් ගතවෙලා ඉඳලා ආපු ඇය රජ කතාවලට නැතුවම බැරි හිනාවෙනකො මූණෙ වල ගැහෙන නිසි පුළුලුකුලක් ඇති ජනප්‍රිය නිළියක් කියලා තමයි අප වෙත දැනගන්න ලැබුණෙ.
Tuesday, May 10, 2016
රියැලිටි රියසල් එකක් මැද්දෙ රූම් එකකට ගිය ගායකයා සහ නිළිය මාට්ටු
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment