යසාරා අබේනායක ශාරුක් ඛාන් එක්ක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 10, 2016

යසාරා අබේනායක ශාරුක් ඛාන් එක්ක

යසාරා අබේනායක පහුගිය කාලේ පුවත් මවන්නියක් වෙලා හිටියා. ඒ තාජුඩින්ගේ මරණය පරීක්ෂණත් එක්ක වගේම ශ්‍රි ලංකා රගර් කණ්ඩායමේ නායක ෆසීල් මරීජා එක්ක තිබුණු පෙම් පළහිලව්වත් එක්ක.

ඒ වගේම යසාරා හිටපු ජනාධිපති පුත් යෝෂිතගේද කලින් පෙම්වතිය වනවා. කෙසේ වෙතත් යසාරාට 2010 වසරෙදී  ඉන්දියාවෙදි ෂාරුක් ඛාන්ව මුණ ගැහිලා තිබුණා. එතෙන්දි යසාරා ගත්ත Photo එක ළඟදි තමයි යසාරාට ආපහු ලැබිලා තිබුණේ.

එම ඡායාරූපය පහතින්..

 
 

No comments:

Post a Comment

Post Bottom Ad