කොළඹ පැවැත්වීමට සුදානම්වන සමලිංගිකයන්ගේ සැණකෙළියක් පිලිබඳව තොරතුරු වාර්තා වනවා. මෙම සැණකෙළියේ තේමාව වී ඇත්තේ, “කොළඹ අභිමානය උත්සවාකාරයෙන් පැවැත්වීමට සුදානම් වෙමින් සිටින අතර. කොළඹ අභිමානය 2016 සදහා ඔබගේ සහභාගිත්වයෙන් එය වර්ණ ගැන්වීම පිළිබදව අපේක්ෂාවෙන් සිටිමු.”
අදියර කිහිපයකින් පැවැත්වීමට නියමිත මෙම සැණකෙළිය සඳහා එක්සත් ජාතික පක්‍ෂ තරුණ බලමණ්ඩලයේ ආධාර සහ අනුබල ලැබෙන අතර සුප්‍රසිද්ධ සමලිංගික අමාත්‍යවරයෙකු මේ සඳහා මුල්‍ය අනුග්‍රහයෙන් දායක වන බවයි දැනගන්නට ලැබෙන්නේ.
ශ්‍රී ලංකේය සංස්කෘතිය මීට වඩා හාත්පසින් වෙනස්වන අතර සමලිංගිකත්වය “කොළඹ අභිමානය” වන්නේ කෙසේදැයි සිවිල් සංවිධාන ප්‍රශ්නකර සිටිනවා.. මේ අයුරින් සිදුකරන සංස්කෘතික හානියට විරුද්ධව සිවිල් සංවිධාන එකමුතුවක් විසින් වැඩපිළිවෙලක් සංවිධානය කෙරෙමින් පවතින බවට කරුණු වාර්තාවන අතර බොහෝවිට මෙම සැණකෙළිය අතරතුර සමලිංගිකයන් සහ සිවිල් සංවිධාන අතර ගැටුමක්ද හට ගැනීමට ඉඩ තිබෙනවා.
සමලිංගිකයන්ගේ පුර්ව දැන්වීම් කිහිපයක් පහතින්....
Tuesday, May 10, 2016
“කොළඹ අභිමානය“ සමලිංගික සැණකෙළිය කොළඹදි
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)





No comments:
Post a Comment