යෝෂිතගේ රට ගමනට මහේස්ත්‍රාත් ඉඩ නොදෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 6, 2016

යෝෂිතගේ රට ගමනට මහේස්ත්‍රාත් ඉඩ නොදෙයි

යෝෂිතගේ රට ගමනට මහේස්ත්‍රාත් ඉඩ නොදෙයි
තම පියා වන මහින්ද රාජපක්ෂ මහතා සමඟ උගන්ඩා නව ජනාධිපති පදවි ප්‍රාප්තියට උගන්ඩා රාජ්‍යයට යාමට යෝෂිත රාජපක්ෂ මහතා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා එම ඉල්ලීම මහාධිකරණයට යොමු කරන ලෙස යෝෂිත රාජපක්ෂ මහතාට දැනුම් දී තිබේ.

CSN රූපවාහිනී නාළිකාවේ අයථා ගනුදෙනු සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු 04දෙනෙක් ඇප මත මුදාහැර සිටින අතර ඔවුනට විදේශ ගතවීම ද මහාධිකරණයෙන් තහනම් කර ඇත.

එසේවුවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලැබී ඇති ඇරයුමක් අනුව ඔහු සමග එහි යෑමට සතියකට අවසර දෙන්නැයි යෝෂිත රාජපක්ෂ මහතාගේ නීතිඥවරුන් ඉල්ලා සිටින බව වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad