කැලණිය විශ්වවිද්‍යාලයේ පළමු වසර සිසුවියකට දිග කලිසම් ඇඳීම තහනම් කරමින් නවක වදය දුන් බව කියන සිසුන් 07 දෙනා මහර ප්‍රධාන මහේස්ත්‍රාත් මහින්ද ප්‍රභාත් රණසිංහ මහතා විසින් ලබන 17 වන දික දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කොට තිබේ.
මෙම පිරිස අතර සිසුවියන් 04දෙනෙකු ද වන බව වාර්තා වේ.
මේ වනවිට එම සිසුන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් කැළණිය විශ්වවිද්‍යාලය, සබරගමුව විශ්වවිද්‍යාලය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යාලවල සිසුන් ද උද්ඝෝෂණයක නිරත වේ.

No comments:
Post a Comment