වත්තල මංතීරුවේ සිද්ධියට සැකපිට සිටි 5දෙනාට ඇප (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 13, 2016

වත්තල මංතීරුවේ සිද්ධියට සැකපිට සිටි 5දෙනාට ඇප (VIDEO)

වත්තල මංතීරුවේ සිද්ධියට සැකපිට සිටි 5දෙනාට ඇප (VIDEO)
වත්තල, කළුඇල - ව්‍යායාම මංතීරුව විනාශ කළ බවට චෝදනා ලැබ රිමාන්ඩ් භාරයේ සිටි සැකකරුවන් 05 දෙනාට ඇප ලබාදී තිබේ.

එම සැකකරුවන් අද (13) වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 3ක් මත මුදාහැරි බව වාර්තා වේ.

වත්තල ප්‍රධාන මහේස්ත්‍රාත් පූර්ණිමා පරණගම මහත්මිය විසින් ඔවුන්ට මෙසේ ඇප නියම කර තිබේ. එසේම සෑම සතියකම ඉරිදා දින වත්තල පොලීසියේ පෙනී සිටින ලෙසටත් නියෝග කර ඇති අතර සැකකරුවන්ට විදේශ ගතවීම ද තහනම් කර ඇත.

වීඩියෝව පහතින්....

No comments:

Post a Comment

Post Bottom Ad