එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභල අමාත්‍යවරයෙකු වන නීතීඥ විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂගේ විවාහ උත්සවයට පසුගියදා පැවැත්වුණා. ඒ කොළඹ පිහිටි සුපිරි හෝටලකදි.
දේශපාලනඥයන් මෙන්ම කලාකරුවන් රැසක් සහභාගී වූ මෙම විවාහ මංගල්‍යයට අග්‍රාමාත්‍යට රනිල් වික්‍රමසිංහ මහතා නොපැමිණීම පිළිබඳව විජේදාස රාජපක්ෂ මහතා නොසතුටින් සිටින බවටත් තොරතුරු වාර්තා වනවා..
කෙසේ වෙතත් මෙම විවාහ මංගල්‍ය මේ වසරේ මෙතෙක් පැවති වැඩිම මුදලක් වැය වූ විවාහය ලෙසද පැවසෙනවා. ඊට වැය වී ඇති මුදල රුපියල් මිලියන 150 කට ආසන්න වනවා.
විවාහ මංගල්‍ය යේ ඡායාරූප පහතින්..
Wednesday, May 11, 2016
මිලියන 15 ක් වියදම් කළ අධිකරණ ඇමතිගේ පුතුගේ විවාහය (PHOTOS)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)



















No comments:
Post a Comment