පිල්ලෙයියාන් තවත් දින 14ක් රිමාන්ඩ්  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 11, 2016

පිල්ලෙයියාන් තවත් දින 14ක් රිමාන්ඩ් 

පිල්ලෙයියාන් තවත් දින 14ක් රිමාන්ඩ් 
හිටපු නැගෙනහිර මහ ඇමති පිල්ලෙයියාන් නමින් හඳුන්වන සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් මහතා මැයි මස 25 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මඩකලපු මහේස්ත්‍රාත් වැඩබලන විනිසුරු ඒ.එම්. මුහයිදීන් මහතා අද (11) නියෝග කළේ ය.

2005.12.25 වැනි දා මඩකලපුව මරියාල් දේවාලයේ නත්තල් යාච්ඥාවට සහභාගී වී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ඉකුත් 2015.10.09 වැනි දා කොළඹ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන දීර්ඝ වශයෙන් විමර්ශන සිදු කර ඇත.

මඩකලපුව - ජවුෆර්කාන්

No comments:

Post a Comment

Post Bottom Ad