ශාරුක්ට ලංකාවේ කෙල්ලෙක්ගෙන් ලියුමක් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 9, 2016

ශාරුක්ට ලංකාවේ කෙල්ලෙක්ගෙන් ලියුමක් (VIDEO)

ඉදිරියේ දී තිරගතවීමට නියමිත ශාරුක් ඛාන්ගේ “ෆෑන්” චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක කටයුත්තක් ලෙසින් ශාරුක් විසින් ඔහුට සෘජුව ලිපි යොමුකළ හැකි වැඩසටහනක් ආරම්භ කර තිබේ.

එම වැඩසටහනට ලංකාවේ “සරන්යා” නම් තරුණියක් ශාරුක්ගේ රුව සිත්තම් කොට ඒවා තිබුණු අතර ශාරුක් විසින් එම චිත්‍රය වර්ණනා කොට තිබුනේ ඇය අනාගතයේ දක්ෂ චිත්‍ර ශිල්පිනියක්වන බවට ද අදහස් පළ කරමිනි.

එම වීඩියෝව පහතින්,

No comments:

Post a Comment

Post Bottom Ad