ඇතැම් මාධ්‍ය ආයතන හිටපු තක්කඩි පාලකයෙකු වෙනුවෙන් පෙනී සිටිමින් කටයුතු කිරීම ගැන කනගාටුවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
අද (27) පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන්, ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන් හා ප්‍රවෘත්ති කර්තෘවරුන් හමු වූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ය. එමෙන්ම මීට පෙර පැවති ආකාරයේ තක්කඩි පාලනයක් නැවතත් මෙරට තුළ ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවක් ඇතැම් මාධ්‍යවලට ඇත්දැයි සිතෙන බව ද සිරිසේන මහතා පැවසුවේ ය.
එම තක්කඩීන්ගෙන් සහ පවුල්වාදීන්ගෙන් නිදහස් පක්ෂය බේරාගෙන පිරිසිදු ජාතික දේශපානයක් වෙත ගෙනයාමේ ගැටුමක් පවතින බව යි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.
වීඩියෝව පහතින්....
Thursday, April 28, 2016
තක්කඩි ගැන කියන ජනපති (VIDEO)
Tags
# ප්‍රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්‍රවෘත්ති
Labels:
ප්‍රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment