කැබිලිත්ත දේවාලය වැඳපුදා ගැනීමෙන් අනතුරුව නැවත පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මොණරාගල සිරිගල රෝහල අසලදී තේ පානය සඳහා කඩයක නතර වී තිබෙනවා.
අනතුරුව රැස්ව සිටි පිරිසට අවුරුදු සුබපැතුම්ද එක් කරමින් එතුමා අසල සිටි පිරිස සමගද කතාබහක නිරතවුණා.
Saturday, April 9, 2016
මහින්ද අවුරුද්දට කලින්ම සුබපතලා (VIDEO)
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment