විස්සයි විස්ස කිරුල බටහිර ඉන්දීය කොදෙව්වන් හිමිකරගැනීමත් එක්ක ඔවුන්ගේ ජයග්‍රාහී ගීතය වුණේ DJ බ්‍රාවෝ චැම්පියන් ගීතය. ලොව පුරා ජනප්‍රිය වූ මේ සින්දුවට ඔවුන් අපූරු වෙනස්ම නර්තනයකුත් එක්කළා.
මේ ගීතය IPL සමාරම්භක රාත්‍රියටද එක්කරලා තිබුණා. මෙහිදී වඩාත් කැපී පෙනුනේ මේ ගීතයේ තාලයට සුරූපී රංගන ශිල්පීන් දෙදෙනෙකු වන කත්‍රිනා සහ ජැක්ලින් වෙනස්ම රංගනයක් එකතු කිරීමත් එක්ක.
Saturday, April 9, 2016
සුපිරි නිළියෝ දෙන්නෙක් එක්ක IPL වේදිකාවේ බ්‍රාවෝ දාපු චැම්පියන්ස් ඩාන්ස් එක - වීඩියෝ
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment