ජනපති මෛත‍්‍රීගේ තීන්දුවෙන් අපි අමාරුවේ – එජාප ඇමතිවරුන් සාකච්චා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 9, 2016

ජනපති මෛත‍්‍රීගේ තීන්දුවෙන් අපි අමාරුවේ – එජාප ඇමතිවරුන් සාකච්චා..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට තව දුරටත් හමුදා ආරක්‍ෂාව ලබා දීමට තීරණය කිරීම නිසා එජාප මැති ඇමතිවරුන් බලවත් අපහසුතාවකට ලක්ව තිබේ.

මේ සම්බන්ධයෙන් විමසීම සඳහා එජාපයේ ඉහල ඇමතිවරයෙකුට දුරකතනයෙන් ඇමතු එජාප මන්ත‍්‍රීවරයෙකුට අදාල ඇමතිවරයා ජනාධිපතිවරයාගේ මෙම තීන්දුවට දැඩි අප‍්‍රසාදය පල කර ඇත.

හිටපු ජනාධිපතිවරයාට හමුදා ආරක්‍ෂාව ලබ දීම නීති විරෝධී යයි ප‍්‍රසිද්යේ මත පල කරමින් පොලිස් ආරක්‍ෂාව යෙදවීම සාධාරණය කරමින් පෙනී සිටියේ වැඩිවශයෙන්ම එක්සත් ජාතික පක්‍ෂය මෙම නව තීරණයත් සමඟ බලවත් අපහසුතාවයට පත්වන බව එකී ඇමතිවරයා සඳහන් කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad