නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් උතුරු පලාත් සභාව විසින් යෝජනාවලියක් ඉදිරිපත් කරමින් සිංහල සහ දෙමළ භාෂා මත පදනම්ව ප්‍රාන්ත දෙකක් සහිත ෆෙඩරල් රාජ්‍යයක් යෝජනා කර ඇත.
සභාවේ සභාපති සී.වී.කේ. සිවඥානම් ඉදිරිපත් කර ඇති එම යෝජනාව අනුව සිංහල ප‍්‍රාන්තය දකුණු කේන්ද්‍ර කරගෙනත්, දෙමළ ප්‍රාන්තය උතුර නැගෙනහිර දෙපළාතේත්, කදුකරයට වෙනම පාලන ඒකකයක් හා නැගෙනහිර වෙනම මුස්ලිම් පාලන ඒකකයක්ද පිහිටුවීමට යෝජනා කරයි.
Saturday, April 9, 2016
ශ‍්‍රී ලංකාව ප‍්‍රාන්ත දෙකකට, කලාප හතරකට බෙදන යෝජනාව එයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment