ඉදිරි ජූනි මාසයේ සිට ශ්‍රී ලංකන් ගුවන් සමාගම කළමනාකාරීත්වය වෙනස් කිරීමට රජය තීරණය කර ඇත.
2009දී එමිරේට්ස් ගුවන් සමාගම යටතේ තිබියදී නැවත රජයට පවරා ගත් සමාගම අධික ලෙස පාඩු ලබන නිසා එහි කළමනාකාරීත්වය වෙනස් කරන බව රජය කියයි.
ගුවන් සේවා වෘත්තීය සමිති පවසන්නේ මේ වන විටත් ගුවන් සේවාය පවරා දීම සම්බන්ධයෙන් එමිරේට්ස් ගුවන් සේවය සමඟ සාකච්චා වට කිහිපයක්ම බවත්වා ඇති බවයි. 2009 සිට මේ දක්වා රුපියල් මිලියන 998ක පමණ අලාභයක් සමාගම ලබා ඇතැයිද වාර්තා වෙයි.
Saturday, April 9, 2016
‘ශ‍්‍රි ලන්කන් එයාර්’ තුන් ඈවරයි.. එමිරේට්ස්ට විකුණයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment