හොරා කියු මහින්ද ඔබලාට වඩා හොඳයි.. හිරු බලයට පේ‍්‍රක්‍ෂකයෙක් අමතයි.. නලින් බණ්ඩාර බ්ලා.. බ්ලා.. බ්ලා… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 9, 2016

හොරා කියු මහින්ද ඔබලාට වඩා හොඳයි.. හිරු බලයට පේ‍්‍රක්‍ෂකයෙක් අමතයි.. නලින් බණ්ඩාර බ්ලා.. බ්ලා.. බ්ලා…

හිරු රූපවාහිනියේ පැවති බලය දේශපාලන වැඩසටහනේදී ඊට සහභාගී වී සිටි එජාප මන්ත‍්‍රී නලින් බණ්ඩාරට පේ‍්‍රක්‍ෂකයෙකු යොමු කල ප‍්‍රශ්ණයක් නිසා අසීරුතාවට පත් විය.

මයුර රමරනායක නමින් කුරුණාගලින් කතා කල ඔහු කියා සිටියේ මහින්ද රාජපක්‍ෂට කොතරම් හොරා කිවුවද ඔහු ජනතා සහන කිසිදු වදදීමකින් තොරව ලබා දුන් බවයි.



No comments:

Post a Comment

Post Bottom Ad